RATNAPURA DISTRICT MAP
Clock
2013/12/21
pictures near Maduwanwela Walauwa
Near by ,,Maduwanwela Walauwa´´ | |
---|---|
third-order administrative division | Kotapola Division |
estate(s) | Downside, Nalpetenne, Deniyaya, Anningkande, Nahiagalana, Closenberg, Diyadawa, Lower Viharahena, Hingawatta, Ratnayaka Group, Hanuford, Matugobe, Campden Hill, Beverley, Upper Viharahena, Sweetland, Andaradeniya, Kekunahena, Nissanka Valley, Ensetwatte, Silverkande |
rubber plantation | Ratnawila, Figland |
tea plantation | Kotapola, Kiruwanaganga |
locality | Diadawakanda, Uduhupitiya, Kiriweldola, Patana, Kakundeniya, Godakumbura, Pathawala Nadakanda |
mountain | Dotalawakanda, Aninkanda |
populated place | Kandilpana, Deniyaya, Uduwaka, Warakagoda, Hingurupanagala, Tenipita, Ranathungoda, Navangoda, Kotapola North, Talapelakanda, Moragala, Mugunamulla, Pallegama, Bataadura, Ginhadigama |
Batadomba Lena
Such began the mystery that was to surrounded us. It was 8 am and a dull morning. We followed our guide and friend Anesley Fernando onto what seemed to me a never ending mountain side. There was no road, path or recognizable track
From the beginning the climb showed us little mercy. The kabook gave way to boulders big and small. The leeches were no better. The only sound was of rushing water which accompanied us from the time we started. At last we came to view its source a stream of water flowing in a maddening rush. The trees had now become thick with wild creepers and exotic ferns
Anesley led us unhesitatingly. At one time our trail ran on to a cliff overlooking the waterway. On another occasion our trail ran alongside its rocky bank, crossing it from side to side, on moss covered boulders.
The play of water on the boulders were fascinating. At one point a huge cube shaped boulder stood directly in its way and the water bounded off it in utter recklessness to rejoin its flow.
Now the leeches were in real earnest.
Another time we were making our way along the side of a high moss and fern covered rock wall -- which could have easily been mistaken for a man made one.
Then we seemed to have left the waterway but we never seemed to lose its music.We seemed to be standing in a valley. Ahead, in between the trees, began the forming of a picture -- but not green this time.
And then, quite unexpectedly, a steep vertical sheet of rock rose directly in front of us. Its dark features showed intriguing markings, colour combinations, texture and design. There was a ledge half way up, on which could be seen the caves.
From the very top of the rock a thin sheet of water fell into an abyss directly in front of the ledge. It was like a flimsy silver curtain shielding the entrance to the cave and blowing softly in the wind.
The surrounding tree scape seemed strangely to complement each other. Wild creepers clung and completely covered tall trees making the most weird shapes, which could easily be mistaken for some pre historic monster.
A perfect page from The Lost World! A thrilling prospect. !
Out of the tangle of the wilderness rose this sight of absolute rugged beauty, typical of a lost world. A unique creation of nature ! A picture framed by the dull sky which added to it an even poignant atmosphere. And enveloping it all was the silence of mystery.
It was a photographer’s challenge. The pictures reproduced here are by Anesley, who seemed to appear and disappear trying to take that perfect shot. We trekked onto the side of the rock to climb up to the ledge and crept through a natural arch made of wild creepers. The three caves werespread out along the rocky face. They were large and airy. The Archaeological Department excavations were apparent in one cave.
We sat and removed the bloody leeches that clung on to our legs listening to the absolute silence broken only by and the drip of water. We stood on the ledge and looked directly ahead into a valley which rose again upto another jungle clad mountain peak.
A variety of trees seemed to grow in absolute abandonment. In the most unruly of creepers grew the most delicate flowers -- of unearthly beauty. We saw a blushing pink flower -- so frail amongst all the maddening wildness. And another lilac coloured one hiding in a confusion attracted my attention.
It was time to make our trek back, this time thankfully downhill all the way. As usual it was even more attractive the second time around.
We stopped shortly to admire a tree which had a screw like appearance. Then again to try and identify a bird. And all the while the dramatic approach picture of the Batadomba lena kept flashing in my mind. - even as I write, with every muscle in my body being challenged to experience it. And my imagination running riot.
The abode of the Balangoda Apeman.
Batadomba lena, or cave, is associated with the Balangoda Apeman or the Balangoda Manawaya.According to scientists he stood at an estimated height of 174 cm for males and 166 cm for females. The bones are robust, with thick skull-bones, prominent brow-ridges, depressed noses, heavy jaws and short necks. The teeth are conspicuously large.
Scholars have also found that the tool kit of Balangoda Man is distinguished by the occurrence of geometric microliths, comprising small (less than 4 cm long) flakes of quartz and (rarely) chert, fashioned into stylised lunate, triangular and trapezoidal forms
S. U. Deraniyagala, Former Director-General of Archaeology, Sri Lanka says that such geometric microliths have traditionally been considered the hallmark of the Mesolithic period as first defined in Europe. The earliest dates for the geometric microlithic tradition in Europe being around 12,000 BP. Hence it came as a surprise when such tools were found as early as 31,000 BP at Batadomba lena and even at other sites, like the two coastal sites in Bundala and at Beli-lena.
The occurrence of marine shells in inland sites such as Batadomba lena is also interesting and, according to scholars, points to an extensive network of contacts between the coast and the hinterland.
In Sri Lanka, Fa – Hien lena has yielded the earliest evidence at 37,000 BP of anatomically modern man in South Asia, followed by Batadomba lena at 31,000 followed, in turn, by Beli lena. The dating of these caves has been done by radiocarbon assays, using charcoal.
The human remains from Batadomba lena were studied at the Cornell University, USA.
Batadomba lena can be reached by travelling 2kms along the Eratna road which is linked tothe Colombo Ratnapura road at Eratna junction and proceeding a further distance of apptoximately 4.5 kms along Guruluwana road. The trek leading to the cave we were told was about 1km in distance and has to be traversed on foot.
Balangoda manawaya
OriginThere is evidence of Paleolithic (Homo Erectus)
people in Sri Lanka about 300,000 BP and possibly even as early as
500,000 BP. By about 125,000 BP if is certain that there were
prehistoric settlements in Sri Lanka.[1]
Anthropologically modern human remains have been found dating back to the subsequent culture of the second Stone age period - which appears to have endured until about 1000 BC in Sri Lanka with the transition to Iron working. This mesolithic culture was known as the Balangoda Culture.
The height of adult Balangoda people height is estimated at 174 cm for males and 166 cm for females. The bones are robust, with thick skull-bones, prominent brow-ridges, depressed noses, heavy jaws and short necks. The teeth are conspicuously large.
S. U. Deraniyagala, Former Director-General of Sri Lankan Archaeology, says that such geometric microliths have traditionally been considered the hallmark of the Mesolithic period as first defined in Europe. The earliest dates for the geometric microlithic tradition in Europe being around 12,000 BP. Hence it came as a surprise when such tools were found as early as 31,000 BP at Batadombalena and even at other sites, like the two coastal sites in Bundala and at Belilena.
Archeological Remains
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
පටුන
පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථාන
බෙරෙන්දි කෝවිල photo
සබරගමුව පළාෙත් පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථාන පිළිබඳව
කතා බහ කිරීමේදී බෙරෙන්දි කෝවිල අමතක කළ නොහැක. මෙය පළවන රාජසිංහ රජතුමා
විසින් 16 වන සියවසේ මැද භාගය තුල ඉදි කර ඇති අතර අවිස්සාවේල්ල නගරයට
සැතපුම් කාලක පමණ දුරක පිහිටා තිබේ. බෙරෙන්දි කෝවිලට ප්‍රතිවිරැද්ධ දිශාවේ
මායාදුන්නේ රජතුමාගේ සහ ඔහුගේ පුත් රාජසිංහ රජතුමාගේ රජ මාළිගයේ නෂ්ටාවශේෂ
ෙසායාගෙන ඇත.
රාජසිංහ රජතුමා විසින් භික්ෂූන් වහන්සේලා 120 නමක්
බෙරෙන්දි කෝවිල අසල පිහිටි ගංගාවේ ගිල්වා මරා දමා ඇතැයි කියනු ලැබේ. පුන්
පොහෝ දින වල රාත්‍රී කාල වලදී මිනිස් දෑතට ස්පර්ශ කල නොහැකි රන්වන් පැහැගත්
යාත්‍රාවක් මෙම ගංගාවේ පාවෙනු දක්නට ලැබේ යැයි මෙම ප්‍රදේශයේ ජනතාව පවසයි.
බෙරෙන්දි කෝවිලට ආසන්නයේම මානියන්ගම රාජකීය විහාරස්ථානය
පිහිට් ඇත. මෙම විහාරයේ පිහිටි ගල්ලෙන් වල බිත්ති රමණීය බිතු සිතුවම් වලින්
අලංකාර කර තිබේ.
සංකපාල විහාරය photo
සංකපාල විහාරයේ ඇති ගල්ලෙන් තුනෙහි තිබෙන ශිලා ෙල්ඛන
බුද්ධ වර්ෂ දෙවන සියවස තරම් ඈත අතීයේදී තනන ලද ඒවා යැයි සැලකේ. පැරණි
වංශකතා වල සඳහන් වන පරිදි මේවා තනා ඇත්තේ බුද්ධ වර්ෂ 161 සිට 137 කාලය තුල
ලංකාව පාලනය කළ දුටු ගැමුණු රජතුමාගේ යුද හමුදාවේ ප්‍රධාන අණ දෙන්නන් දස
දෙනාගෙන් එක් අයකු වන ඵුස්ස දේව විසින්ය. එකල පැවති මහා යුද්ධය අවසානයේදී
භික්ෂූන් වහන්සේ නමක් බවට පත් වූ ඵුස්ස දේව භාවනා කටයුතු කර ඇත්තේ සංකපාල
විහාරයේ ඇති ගල් ලෙනකය.
දෙල්ගමුව රජමහා විහාරය
කුරුවිට දෙල්ගමුව රජමහා විහාරය අතීතයේදී වසර 44ක් පුරාවට
බුදුරජාණන් වහන්සේගේ අති පූජනීය දන්ත ධාතූන් වහන්සේ සඟවා තබා ගැනීමට
භාවිතා කල ස්ථානයක් ලෙස ප්‍රසිද්ධය. කෝට්ටේ පන්සල් සහ සිද්ධස්ථාන බාරව
කටයුතු කළ පුද්ගලයා දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්
නොවූයෙන්, දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ මැණික් මංජුසාව ඔහුගේ ඇඳුම්
අතරෙහි සඟවාගෙන දියවන්නා ඔය හරහා සීතාවක රාජධානියට ගොස් එම මැණික් මංජුසාව
විශාල ඇඹරුම් ගලක ඇතුලේ සඟවා තබා ඇත.
මෙම ඇඹරුම් ගල ඉන් පසුව රහසේ දෙල්ගමුව රජමහා විහාරයට
ගෙනවිත් තිබේ. පසු කාලීනව පළවන විමලධර්මසූරිය රජතුමාෙග් කාලයේදී සොර සතුරු
උවදුරු අඩු වූ පසුව දන්ත ධාතූන් වහන්සේ දෙල්ගමුව රජමහා විහාරෙය් සිට නැවත
නුවර දළදා මාළිගාවට ගෙනවිත් තිබේ.
අලුත්නුවර දැඩිමුන්ඩ දේවාලය
අලුත්නුවර දැඩිමුන්ඩ දේවාලය හා සම්බන්ධ අතීතය ක්‍රිස්තු
වර්ෂ 1153 සිට 1186 දක්වා රජ කල පළවන පරාක්‍රමබාහු රජතුමාෙග් කාලය දක්වා
ගමන් කරයි. දපුළුසේන රජතුමාගේ කාලෙය්දී තනවන ලද මෙම දේවාලය ශ්‍රර් ලංකාවේ
දැඩිමුන්ඩ දෙවියන් සඳහා තනවන ලද ප්‍රධානම පූජනීය ස්ථානය ලෙස හැඳින්විය
හැකිය.
ආදිමය යුගයේදී තනන ලද විෂ්ණු දේවාලය තවමත් ඒ ආකාරයෙන්ම
මෙහි දැකිය හැකි වන අතරම, කැටයම් කරන ලද ගල් පුවරු දෙකක්ද පැරණි ගල් කණු සහ
කැටයම් නොකරන ලද ඍජුකෝණාස්රාකාර ගල් පේළි ෙදකක්ද දැක ගත හැකි වේ.
වාර්ෂිකව ගිනි කෙළි සංදර්ශන සහ දිය කැපීමේ උත්සවයකින්
සමන්විත වන පෙරහැරක් ජූලි සහ අගෝස්තු මාස අතර කාලයේදී මෙම දේවාලය මගින්
පවත්වනු ලබයි.
සංචාලන මෙනුව
- මෙම පිටුව අවසන් වරට වෙනස් කරන ලද්දේ 5 ජූනි 2010 දිනදී, 14:47 වේලාවෙහිදීය.
- ක්‍රියේටිව් කොමන්ස් ඇට්‍රිබ්යුශන්/ශෙයා-අලයික් වරපතට යටත්ව ඉහත පෙළ ඔබ වෙත සැපයෙයි; අමතර කොන්දේසි අදාළ විය හැක. විස්තර සඳහා පරිහරණ කොන්දේසි බලන්න.
නොදුටු ස්ථාන සොයා යමින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීමේ පුරුද්ද මිනිසාට ඇති වූයේ අද ඊයේ නොවේ. එයට ඇත්තේ මිනිසාගේ සම්භවයට තරම් ඉපැරණි අතීතයකි. ගවේෂණය වූ කලී මිනිසාගේ ජානවල තැන්පත් වූවකි. එබැවින් මේ පුරුද්ද අද ද මිනිසා තුළ දක්නට ලැබෙන්නකි. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනෙකු සංචාරයෙහි නොයෙදෙන්නේ ඊට ඇති අකැමැත්ත නිසා නොව ආර්ථික ගැටළු නිසාය. දේශීය වශයෙන් සංචාරයෙහි යෙදෙන්නට ද සෑහෙන මුදලක් වෙන් කළ යුතුය. නමුත් පවතින ආර්ථික ගැටළු ඉදිරියේ මෙය බොහෝ විට කළ නොහැක්කක් සේ පෙනේ. එහෙත් නොගොසින් නොසිටිය හැකි තැන් අප රටේ බොහෝ වෙයි. මියෙන්නට පෙර වරක් හෝ මේවා දැකබලා ගතයුතුය. ඒකාකාරී ජීවිතයෙන් මිදී මානසික ආතතිය අවම කරගැනීමට ද සංචාරය කිරීම මහඟු අත්වැලක් සපයයි. එසේ හෙයින් අපහසුවෙන් හෝ මුදල් සොයා මේවා බලන්නට අවස්ථාව සළසා ගතයුතුය. එසේ දැකබලා ස්ථාන පිළිබඳ සෙස්සන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ ද සංචාරය කිරීමේ පුරුද්ද වගා කළ හැකිය. මේ සරල බ්ලොග් අඩවිය නිර්මාණ කළේ ඒ අරමුණිනි. අපගේ සංචාරක කණ්ඩායම සිරිලක සැරූ විවිධ ස්ථාන පිළිබඳ හැකිතාක් ඡායාරූප සහිතව මෙහි පළකරන්නේ ඔබගේ ද සංචාරක පිපාසාව තරමකට හෝ සංසිඳවීමේ අපේක්ෂාවෙනි. මේ ව්‍යායාමය පිළිබඳ ඔබගේ නොමසුරු අදහස් ද ලැබෙන්නට සළස්වන්නේ නම් අය අපව තවත් ධෛර්යවත් කරන්නකි. ඔබට ද සිරිලක පමණක් නොව මේ නිම්වළල්ලෙන් ඔබ්බට ද සංචාරයේ කරන්නට හැකිවේවා යන්න අපගේ පැතුමයි.
කුරහන්ගල දළදා මැදුරක් වූ සීතාවක පුර පින් බිම – දෙල්ගමුව රජමහා විහාරය
අද ජීවමාන බුදුරජාණන් වහන්සේ නැතත් අපි ශ්‍රී දළදාව ජීවමාන
බුදුන් වහන්සේ හැටියට සලකමු. ජීවමාන බුදු හිමියන්ට කරන පුද පූජා සත්කාර
එලෙසම කරමු. බෞද්ධාගමික උරුමයත්, රාජ්‍යත්වයේ උරුමයත් දළදා වහන්සේගෙන්
තීරණය කරන්නට අතීතයේ පටන් අපේ රටේ මිනිස්සු උත්සාහ ගත්හ. එනිසාම දළදා
වහන්සේ තමන්ගේ භාරකාරත්වයේ තබා ගන්නට ආරක්ෂාව සලසන්නට ලක්දිව පහළ වූ සියලූ
රජවරු දිවි හිමියෙන් උනන්දු වූහ.
ශ්‍රී දළදාව රාජ්‍යත්වයෙන් බැහැර වීම රජකම නැති වීමට තරම්ම හේතුවක් විය.
එනිසා කලින් කල පැමිණි විදෙස් ආක්රමණිකයෝ පවා රජු ඉලක්ක කරනු වෙනුවට
දළදා වහන්සේම ඉලක්ක කර එය පැහැර ගන්නට, හානි කරන්නට උත්සාහ ගත්හ. ඔවුහු
එමගින් උත්සාහ කළේ රටේ පාලන බලය අස්ථාවර කිරීමය. එවැනි යුගයක ශ්‍රී දළදා
කුරහන් ගලක සඟවා තබා වසර 43ක් ආරක්ෂා කරගත් ඓතිහාසික දෙල්ගමුව රජමහා
විහාරයේ සිට අපි අද ඔබ මුණ ගැසෙමු.
කොළඹxරත්නපුර පාරේ කුරුවිට නගරයේ සිට කි.මී. එකක් පමණ දුරින් මේ පෞරාණික
විහාරය පිහිටා තිබේ. මෙහි විහාර ඉතිහාසය කෝට්ටේ යුගයෙන් එපිටට දිවේ. ඊට
හේතුව දෙල්ගමුව රජමහා විහාරය කෝට්ටේ යුගයේ ද ඉතා දියුණු තත්ත්වයක පැවතීමයි.
කෙසේ නමුත් සීතාවක යුගයේ පටන් පැහැදිලි ලිඛිත ඉතිහාසයක් මේ විහාරය සතුය.
එකල ලියැවී ඇතැයි සැලකෙන රාජාවලියේත්, සුළු රාජාවලියේත්, දෙල්ගමුව රජමහා
විහාරය ”සපරගමු විහාරය” හැටියට ද මහාවංශයේ ”ලබුජගාම විහාරය” හැටියට ද සඳහන්
කර තිබේ.
කුරු නම් ඇත් විශේෂය සිටි වෙල්යාය යන නමින් කුරුවිට නම්වූ රමණීය නගරයේ
රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ නොමද අනුග්රාහකත්වයට පත් දෙල්ගමුව රාජ මහා
විහාරයේ දී අපේ මතකයට නැගෙන්නේ ශ්‍රී දළදාවේ ආරක්ෂක පින් බිමක්ය යන
හැඟීමයි.
කුරුණෑගලින් ශ්‍රී දළදාව කෝට්ටේ රාජධානිය වෙත වැඩම කරවන ලද්දේ පස් වැනි
බුවනොකබාහු රජ විසිනි. ඔහු කෝට්ටේ දළදා මාළිගයක් ද කරවීය. මෙසේ කෝට්ටේ
රාජධානියේ පූජා සත්කාර මධ්‍යයේ ආරක්ෂකාරීව පැවති දළදා වහන්සේ පෘතුගීසීන්ගේ
පැමිණීමත් සමග කෝට්ටේ රාජධානියේම තැනින් තැන සඟවා තබා ආරක්ෂා කරන්නට සිදු
විය.
වර්ෂ 1509 දී කෝ්ට්ටේ රාජධානියේ රජවූ හත් වැනි විජයබාහු රජු සතුරන්
විසින් මරා දමනු ලැබීමෙන් පසු කෝට්ටේ රාජධානිය බෙදා ගෙන පාලනය කළේ ඔහුගේ
පුත්තු තිදෙනාය. මින් හත් වැනි බුවනෙකබාහු කෝට්ටේත්්, මායාදුන්නේ සීතාවකත්,
රයිගම්බණ්ඩාර පස්වලල්ලාවිට කෝරළයේත් රජවී පාලනය ගෙන ගියහ. එදා උඩ රට රජ
කළේ ජයවීර නම් අධිපතියෙකි.
ඉන් වැඩි කලක් නොගොසින්ම කෝට්ටේ රජ කළ හත් වැනි බුවනෙකබාහු රජු ද මරණයට
පත් විය. ඔහුට පුතුන් නොසිටි නිසා ඔහුගේ දියණියන්ගේ පුත් ධර්මපාල කුමරු
පෘතුගීසීන්ගේ ආරක්ෂාව යටතේ කෝට්ටේ රජකම බාර ගත්තේය. ඔහු කොයි තරම් දුරට
පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්වී ද යත් ධර්මපාල කිතුනු දහම වැළැඳ ගනිමින්
”දොන් ජුවන්” නමින් පෘතුගීසි නාමය ද තම නමට යොදාගෙන එතෙක් පැවැති සියලූ
සිංහල බෞද්ධ ප්‍රතිපත්ති බිඳ දමා කටයුතු කරන්නට පටන් ගත්තේය.
මේ සිදු වීම කෝට්ටේ රජුගේ ආරක්ෂාවෙන් පැවැති දළදා වහන්සේට ද අනතුරුදායක
කාලයක් බව එදා සිටි මහ තෙරවරු, දියවඩන නිළමේ තුමා ද තීරණය කළහ. එදා ශ්‍රී
දළදාවේ දියවඩන නිළමේ ධුරය දැරුවේ දන්ත කුමාර පෙළපතින් පැවත ආ කීරවැල්ලේ
හිරිපිටියේ දියවඩන නිළමේතුමාය. දිනක් ඔහු රාත්‍රියේ නිදි සිටිය දී
සිහිනයක් දුටුවේය. එක් මහලූ පුද්ගලයකු පැමිණ,
”කෝට්ටේ කළාලේ කිසිල්ලේ x දත මැද ගන්න රාළේ” යනුවෙන් පැවසීමය. මෙහි අදහස
තේරුම් ගත් නිළමේතුමා තව දුරටත් දළදා වහන්සේ කෝට්ටේ රාජධානියේ තැබීම
අනතුරුදායක බව සිතා ශ්‍රී දළදාව රැුගෙන රහසේම දියවන්නා ඔයෙන් එතෙරව සීතවක
රාජධානියට පැමිණ සීතාවක රජකම් කළ මායාදුන්නේ රජුට භාර දුන්නේය.
මායාදුන්නේ රජු ද දළදා වහන්සේ නිරායාසයෙන්ම තමන්ට ලැබීම ගැන ඉමහත් සතුටට
පත් වූයේය. එදා දෙල්ගමුව රජමහා විහාරයේ වැඩසිටි ”ෂඞ් භාෂා පරමේෂ්වර
මහින්දාලංකාර” හිමියන් මායාදුන්න රජු සමීපව ඇසුරු කළ මහ තෙරනමක් වූහ. එනිසා
හිරිපිටියේ නිළමේතුමාගේ ද ඉල්ලීම මත, මායාදුන්න රජු දළදා වහන්සේ දෙල්ගමුව
විහාරයේ ආරක්ෂා සහිතව සියලූ පුද පූජා කරමින් ආරක්ෂා කළේය.
දළදා වහන්සේ සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා දෙල්ගමුව විහාරයේ බුද්ධ
ප්‍රතිමා වහන්සේ පිටුපස යෝධ කුරහන් ගලක් ඇතුළේ දළදාව සඟවා තබන්නට සිදු
විය. මහ මැදුරු මාළිගා නැතත් ඒ වැනිම වූ ආරක්ෂාවක්, සිරියක්, කාලයේ හැටියට
මේ කුරහන් ගලින් ද දළදා වහන්සේට නොඅඩුව ලැබුණි. එකල කුරහන් ගල ගැමි ගෙවලවල
පමණක් නොව පන්සල්වල ද සුලබව දැකිය හැක්කක් විය. එනිසාම මෙය කාගේත් ඒ හැටි
විශේෂත්වයකට ද කරුණක් නොවීය. මෙකල දළදා වහන්සේ මෙසේ දෙල්ගමුවේ ආරක්ෂාව
සහිතව පවතින අතරතුර පෘතුගීසීන් දළදාව ඉලක්ක කර කටයුතු කිරීම නිසා කෘත්‍රිම
දළදාවන් දෙකක් තිබී ඇත. ඒවායින් එකක් පෘතුගීසීන් කෝට්ටේ දී ගිනි තබා විනාශ
කර ඇති බවත් කියැවේ.
එදා දෙල්ගමුව විහාරාධිපති හිමියන් දළදාවට කුරු ගෙඟන් හමුවූ නිල් මැණිකක කොපුවක් සාදා ඒ තුළ දළදාව තැන්පත් කළ බව කියැවේ.
තත්ත්වය මෙසේ පවතින අතරතුර මායාදුන්නේ රජු මරා ඔහුගේ පුතු ටිකිරි කුමරු
සීතාවක රාජසිංහ නමින් සීතාවක රාජධානියේ රජකමට පත් විය. දහමට ලැදිව සිටි
පියා රජු මැරීම නිසා මහා සංඝයා වහන්සේ ඇතුළු බොහෝ පිරිස් රජුට අප්‍රසාදය
පළ කළහ. මේ අසා සිටින්නට බැරි තැන රජු හැටකට අධික භික්ෂූන් වහන්සේලා
කණමැදිරියන් වළේ ගිල්වා මරා දැමීය.
මෙයින් බොහෝ ශාසන බාරධාරී මහ තෙරවරු සීතාවක රාජධානියෙන් විවිධ
ප්‍රදේශවලට පිටත්ව ගියහ. රජු මෙවැනි ක්‍රියා කලාපයක නිතර වුවත් කිසි
කලෙකත් දළදා වහන්සේට කළ යුතු පූජා සත්කාරවල අඩුවක් නොවීය. සියලූ පුද පූජා
පැවති ආකාරයටම හිරිපිටියේ නිළමේගේ අනුදැනුමැතිව කරගෙන ගියේය.
මේ අතරතුර දොන් ජුවන් පළ වන රාජසිංහ රජු සමග සටන් කොට පසුව පෘතුගීසි බලය
ද මැඩ උඩරට ද ජයගෙන ක්‍රිස්තියානි නම, ක්‍රිස්තියානි ආගම වෙනස් කොට
බෞද්ධයකු බවට පත්ව පළමු වන විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යත්වයට පත් විය.
ඔහු ශ්රද්ධාවත් බෞද්ධ පාලකයකු බව දැනගත් දෙල්ගමුව රජමහා විහාරාධිපති
මහින්දාලංකාර හිමියෝ පසුව ශ්‍රී දළදා එම රජුට බාර කළහ. රජු දළදාව මහත්
ඉහළින් පිළිගෙන මැණික් කොපුවක තිබූ දළදාව තවත් රන් කොපුවක බහා ඊටත් උඩින්
තවත් ඇත් දළ කොපුවක බහා මහනුවර දළදා මාලිගයක් කරවා එහි තැන්පත් කරවීය.
මෙසේ දළදා වහන්සේ මහනුවර රාජධානියට වැඩම කරවන තුරුම දළදා වහන්සේ වසර
43ක්ම මේ දෙල්ගමුව රජමහා වෙහෙරෙහි වැඩ සිටියහ. අදත් සුරක්ෂිතව එදා පැවැති
මේ දළදා මැදුර එසේම දැකිය හැක්කේය.
එදා විහාරයට ගොඩ වෙන්නට තිබූ ගල් පඩි පෙළ යැයි සිිතිය හැකි ගල් පඩි පෙළ
ද, වසර 800ක් පමණ පැරණි ආනුභාවසම්පන්න බෝධීන් වහන්සේ ද මේ ශ්‍රී දළදාවේ
සියලූ තොරතුරු දරාගෙන ඉතිහාසය කියාපාමින් නිහඬව දැකිය හැකිය. පැරණි ආසන ඝර
ඇතුළු තවත් නටබුන් රාශියක් දෙල්ගමුව රජමහා වෙහෙරෙහි තැනින් තැන දක්නා ලැබේ.
මේ ඉපැරණි විහාරය පිළිබඳව තොරතුරු සිංහල සංදේශාවලියේ අවසාන වැදගත්
සංදේශය වන සැවුල් සන්දේශයේ ද දක්නා ලැබේ. ලංකා රාජ්‍යයත්, බුදු සසුනත් රැුක
දෙන ලෙස ශ්‍රී සුමන සමන් දෙවියන්ගෙන් ඉල්ලා සැවුලකු අත සීතාවක සිට රත්නපුර
මහ සමන් දේවාලයට යන මේ සංදේශයේ දෙල්ගමුව විහාරය පිළිබඳව ද ලියා තිබේ. මෙහි
කතුවරයා අගලියවන්න මුකවෙටිතුමාය. එහි තැනෙක මෙසේ සඳහන් වෙයි:
”උදුලිය සඳකිරණ මිහිපිට හුණු ලෙසට
සුදු වැලි අතුල වැලි මළුවෙහි සැදිසුමට
රුදුනත දරණ යුරු පවුරෙනි යුතු සුමට
වදුම මිතුරු දෙල්ගමුව වෙහෙර ලැගුමට”
කෝට්ටේ යුගයෙන් පසු කාලයාගේ ඇවෑමෙන් වනගත වූ මේ පෙදෙසට වැඩම කළ කොළඹ
සද්ධාතිස්ස හිමියෝ මේ විහාරයේ පැරණි ශ්‍රී විභූතිය ඇතිව යළි ගොඩ නගන්්නට
උනන්දු වූහ. අද වන විට දෙල්ගමුව රජමහා විහාරාධිපතිව වැඩ සිටින්නේ
ශාස්ත්‍රපති මාහල්ලේ විපුලතිස්ස නාහිමියන්ය. මේ ලිපිය සකස් කිරීමේ දී
උන්වහන්සේ සහ පොඩි හාමුදුරුවන් දැක්වූ සහායට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.
දළදා මැදුර
Categories
- A church in Lisbon and the Black Prince of Lanka
- a historic theater of old battles and new confrontations
- A PROBLEM OF HISTORY
- ‘Rajavaliya’ & ‘Mahawansa’ don’t back for
- ”යකඩෙට මඩ බොර. රිදියට
- අතුරුදන් වූ නටරාජා පිළිමය හා කිණිස්ස
- අප පැවැතෙන්නේ විජයගෙන් නොවේ
- ඇතකු මෙල්ල කළ ටිකිරි
- ඇඹිලිපිටියේ පුරාවිද්‍යා කැණීමක දී වසර 3300 ක ප්‍රභූ නිවසක් හමුවේ
- ඌවේ සැඟවුණු ඉතිහාසය
- කඩවර දෙවියන්ගෙන් කම්බිලි යකාට දඬුවමක්
- කළු කුමාරයා
- කිලිනොච්චිය සහ මැදවච්චිය අලිමංකඩ සහ පාමංකඩ
- ගල්ලෙන් හතක් වෙත දුෂ්කර ගමනක්
- ගැමි නුවණින් ගම බේරෙයි
- ගැමුණු කුමරු සැඟවී සිටියේ කොත්මලේ කොහිද?
- ගැමුණු කුමරුගේ මිතුරකු වූ මිහින්තලේ පූජා බඩු කඩේ දෙමළ මුදලාලි
- ගැමුණු නිරිඳුන්ගේ යකඩදෝලියක ගැන කියන කොස්සෝකන්ද
- ගෝඨයිම්බර වම් පා සුළැඟිල්ලෙන් ජයසේනට පහර දෙයි!
- තිස්ස කාවන්තිස්සවුණේ මෙහෙමයි
- දම්බරාව ගමට නම ලැබුණු සැටි
- දේව පුරාණය
- දොඩම්පෙ ගණිතයා ගස් බෙනයක සැඟවෙයි
- නරේන්ද්‍රසිංහ රජුට එරෙහි වූ පට්ටිය බණ්ඩාරගේ ඉරණම
- පරංගි හටන
- පාහියන්ගලට කෞතුකාගාරයක් අවශ්‍යයයි
- පැරණි සිංහල විවාහ සංස්කෘතිය
- පැරණි සිංහල සමාජයේ අක්ෂර ඥානය සහ ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය
- පුරාවස්තුන්ට ඔබ්බෙන
- පුරාවිද්‍යා ස්මාරක මකර කටේ බලධාරීන් මර නින්දේ
- ඵුස්සදේව යෝධයා ඉදිකළ සන්ඛපාල විහාරය
- බෞද්ධ හින්දු සබඳතාව ත්‍රස්තවාදය නිසා බිඳී ගියා
- මහාචාර්යවරයාගේ කේජු ලිපියෙන් ලංකා ඉතිහාසයේ වෙනසක්
- මිදෙල්ලව කෝරාළ
- මුතුකුඩේ බිසව මරා දමන්නට අන්ත:පුර බිසෝවරුන් කළ කුමන්ත්‍රණය
- යුද ජයග්‍රහණයේ අවසන් සාධකය
- රට අත්තා
- රාජ කපුරු සෙට්ටියා
- රාජසිංහ රජු රණශූරයන් සොයා යයි
- රාවනා සහ වීරකාව්‍ය ඉතිහාසය
- රුවන්වැල්ල කබුළුමුල්ල ශ්‍රී පත්තිනි දේවාලය
- ලන්දේසි මඩකළපුවට ආවේ කෙසේද?
- වවුනියාවේ පුරාවත
- විජිතපුර සටනට මොහොත දැන් එළැඹී ඇත
- සපුමල් කුමරා සොයා අලිමංකඩ මතින් පියාසර කළ කෝකිලයා
- සමනළ කඳු මුදුනේ ගම් නියම් ගම්
- සමන් දෙවිඳු හා සමන් දෙවොල
- සැඟව සිටි සීගිරි ළඳුන් යළි දැකුමට වරම්
- සිංහ කොඩියේ කතාව
- සීගිරි ගී ලියූ කිවිඳියෝ
- සීගිරි චිත්රවලින
- සොබා දහමේ අසිරිය විඳින්න වළවේ ගඟේ රවුමක් යන්න
- සෝමාවති රක්ෂිතයේ හුදෙකලා වූ අපේ උරුමය
- හිටි බණ්ඩාර දෙවියෝ
- හෙළ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය හා කෝට්ටේ සවැනි පරාක්‍රමබාහු රජතුමා
- Battles on the banks of the Kalu ganga
- Beruwela — a multi-faceted historic city
- Blow by blow
- Celebrating the arrival of the Portuguese?
- Cinnamon Export – Sri Lanka
- Commemorating Portuguese Rule
- Corea: mystery of Chilaw
- Disappearing act of a museum artefact
- Galagoda Adikaram – Chief Minister of King Keerthi Sri Rajasinghe
- Ganegama Rajamaha Viharaya
- Goa Inquisition
- Historian deSouza on the Goa Inquisition
- Historic caves discovered at excavations for housing
- Historical links between the South and the North-East
- Historical places in the North Central Province lack to
- History of Padduka
- History of Thoppigala
- How the Portuguese Captain of Mannikadawa was Punished by the Gods – Kahabiliyawala
- Hundred days of terror under British
- If Dona Catherina was not an empress – who was she?
- Indo-Portuguese of Ceylon: A Contact Language
- Kalutara
- Kalutara through the eyes of the Dutch
- Kataragama Shrine and Its Staff (= Theva Madulla)
- LTTE Terrorist destroyed ancient Sinhala Buddhist archaeological sites in Mullaittivu & Kilinochchi
- Memoirs of a game ranger
- One dream – one world: Olympic free of terror threat
- Open letter by a staunch Catholic to Cardinal Gomis and fellow Christians
- Painters in the sky
- Peace: Fact myths and history repeating
- Pooneryn’s past
- Portuguese cannon recovered from Davy Jones locker
- Portuguese forced conversions?
- Portuguese invasion
- Portuguese ruined Jaffna: Historian
- Preserving the past Colombo Museum Library
- Rambuttan Nature's wonder
- Re-introducing History in school curriculum
- Recreating a historic picture
- Religious conversion and ending Tamils’ Sovereignty
- Repression of Buddhism in Sri Lanka by Portuguese
- Reviving respect for historical heroes
- Saving Galle Fort and Ignoring Vijitapura
- Search for Sri Lanka’s ancient ports and harbours
- Sermon to demons atop historic rock
- Sri Lanka Portuguese Creole Verses
- Sri Lanka Portuguese Creoles
- Sri Lanka's Colonial Past: A committee appointed to look into Portuguese era
- Sri Lankan Spice Trade
- Swords and fire power add to new-look museum
- That anti-Portuguese feeling in Lanka
- The arrival of the Portuguese
- The Historical background of the Kalutara Bodhin Wahanse
- The Kalpitiya-Mannar coast
- The Karava – the blue-blooded Kshatriyas
- The Madhu Shrine
- The pair of tusks of great elephant Kandula
- The Portuguese advent in Sri Lanka – 500 years in retro
- The Portuguese Cultural Imprint on Sri Lanka
- The Portuguese in Sri Lanka and Eurocentric Myths
- THE PORTUGUESE LANGUAGE HERITAGE IN ASIA
- The Portuguese legacy in SriLanka
- The record of the Portuguese in Sri Lanka cannot be san
- The Sadismof Azevedo
- The terrible atrocities committed by the Portuguese
- The Terrible Tribunal of the East
- The tsunami that devastated Sri Lanka in December has h
- The when and why of the Portuguese arrival
- Uncategorized
- Under the Portuguese Rule
- Ven. Medhananda thero tells Thoppigala area was the bir
- When Pigs Fly–and Scold: Brits Lecturing Sri Lanka!
- Where have all the Burghers gone?
- Why oppose commemoration of Portuguese arrival?
- Wreck of renowned British warship found in Channel
සිරිපාදේ ගිහින් දිවා ගුහාවත් වඳින්න
Photo
: Batatota lena Divaguhawa. This picture is taken in the destination
of Kuruwita in the district of Sabaragamuwa in the country of Sri Lanka.
You can also add your photos to this gallery via the links below. Click here to see more photos of Kuruwita, Sri Lanka All pictures on this site are displayed according to Panaramio's Copyright Policies
Batathota Lena
Is this the site of Divaguhawa ?
But unlike the former, the latter houses an ancient temple and is a popular place of Buddhist pilgrimage This was quite evident by the provisions made for the continuous stream of pilgrims that seemed to visit these precincts: A huge vehicle park and rows of stalls selling all kinds of everything marked the entrance of the climb up to the cave temple. It was raining and we donned our rain coats and began to climb towards the Batathota Lena. Rock cut stone steps marked the route, and there were hand railings in some places for the convenience of pilgrims. The path led under a canopy of trees. It was a week day but three groups of pilgrims climbed along with us. As we climbed further, the route divided, a detour claimed to be an easier route. Preferring the harder and steeper steps we climbed on. Looking up towards the cave through a gathering mist we noticed a strange sight - numerous green chandelier like objects hanging vertically down from the roof of the cave. A few more steps and amazingly they revealed themselves to be simple ferns vigorously growing from the damp rock roof and hanging individually like some meticulously planned decoration. A simple and yet enchanting gift of nature to the cave. The cave at the top, facing the Sri Pada maluwa, was huge with a high roof, airy and full of light. A thick mist had gathered, covering the surrounding environs. At the entrance was a pond filled with fish, called the Manduka Vila. A huge frog made of cement adorned the centre. Towards the back of the cave was the temple shrine room, a dagoba and a small Devalaya.. An attractive Makara Thorana adorned the entrance to the shrine room. Inside was a 21 cubit reclining Buddha statue, believed to have been constructed during the days of King Nissankamalla. Behind the statue were some interesting paintings. They delineated a crowd of Arahats standing amongst the clouds. In their hands they held bunches of Sal flowers. It is believed that these sacred precincts were established by King Walagambahu, to whom most cave temples are attributed. There is also a further belief that Diwaguha or Bhagawalena, associated with the Lord Buddha’s visit to Lanka, referred to this place. The most venerable Agga Maha Pandith, the Balangoda Ananda Maithriee Thero, having examined the surroundings, the frescoes in the shrine room, cave lore and beliefs of the area, was of the opinion that this was the most likely spot that could be identified as the Divaguhava where the Lord Buddha rested on his visit to the sacred mountain, the Sri Pada. The pictures reproduced here were taken by Anesley Fernando who led us on this half day cave tour covering Batadomba Lena , Batathota Lena and the Isthree pura cave. The historic cave temple of Batathota Lena can be reached by travelling approximately 7 kms along the Kuruwita Eratna Road, proceeding a further 1 km at the Batatota Junction upto the Batathota School, and a further ¾ km along the road. | |
Subscribe to:
Posts
(
Atom
)