Clock
2020/01/19
2014/01/08
විකිපිඩියාවට වැඩි දෙනෙක් ලියන්න යන්නෙ නැති හේතුවත් Wiki ක්රමයේ මේ
text format කිරීමට දාන්න ඕනෙ සෙල්ලං ටික තමා. හැබැයි අපතයන්ගෙන් ආටිකල්
ටික බේරිලා තියෙන්නෙත් මේ නිසා වෙන්න ඇති.
කාටහරි මේ ක්‍රමය අමාරුයි කියලා හිතෙනවනම් විසඳුම් දෙකක් තියෙනවා.
1. මේ දිනවල Wikipedia එකේ beta එකක් ටෙස්ට් කරමින් යනවා. account එකක් තියෙනවනම් beta එකේ රස බලන්න පුලුවනි. අන්න ඒ beta version එකේ තියෙන Editor එක හොඳ GUI එකක් තියෙන එකක්.
2. ග්‍රීස්-වඳුරා (Grease-monkey) සඳහා Wikipedia editor script එකක් තිබුනා Userscripts වල. ඒක දාගත්තාම GUI editor එකක් ලැබෙනවා.
කාටහරි මේ ක්‍රමය අමාරුයි කියලා හිතෙනවනම් විසඳුම් දෙකක් තියෙනවා.
1. මේ දිනවල Wikipedia එකේ beta එකක් ටෙස්ට් කරමින් යනවා. account එකක් තියෙනවනම් beta එකේ රස බලන්න පුලුවනි. අන්න ඒ beta version එකේ තියෙන Editor එක හොඳ GUI එකක් තියෙන එකක්.
2. ග්‍රීස්-වඳුරා (Grease-monkey) සඳහා Wikipedia editor script එකක් තිබුනා Userscripts වල. ඒක දාගත්තාම GUI editor එකක් ලැබෙනවා.
සිංහල විකිපීඩියාවට දායක වෙමුද?
සිංහල විකිපීඩියාවට
තවම තිබෙන්නේ ලිපි 2500ක් පමණයි ඒත් ඉංග්‍රීසි විකිපීඩියාවට 3,100,000 ක්
පමණ තියෙනවා. විකිපීඩියාව කියන්නේ ලොව වැඩිම ගණනක් පිවිසෙන වෙබ් අඩවියක්.
ඔය සිංහල 2500 අතරේ බාගෙට ලියපුවත් තියෙනවා. ඒ අයට දොස් කියනවා නෙවෙයි ඒත්
විකිපීඩියාවෙ සිංහල අන්තර්ගතයට මීට වඩා දෙයක් අපිට කල හැකි බවයි මගේ
විශ්වාසය. විශේෂයෙන්ම බ්ලොග්කරුවන්ට සිංහලෙන් ටයිප් කිරීම වගේ දේවල් අලුත්
දේවල් නොවෙන නිසා විකියට දායක වෙන්න එච්චර අමාරු නැහැ. මම මේ බණ කිව්වට
මමත් මුලින්ම විකිපීඩියාවට දායක උනේ ගිය මාසෙ. ඒත් දැන් දිගටම පුළු පුළුවන්
විදියට මොනව හරි ලියන්න අදහස් කරනවා. මුලින්ම විකිපීඩියාවට මුලින්ම ලියපු ලිපිය මෙතැන තියෙනවා. වැරදි නම් අනන්තවත් ඇති. දන්න අය ඉන්නවා නම් ඒ වැරදි හදන්න කියලත් ඉල්ලා සිටිනවා.
පුධාන වශයෙන් ලියන විදියෙ වෙනස් කම් තියෙනවා. බ්ලොග් එක තමන්ගෙ අඩවිය,
තමන්ට හිතුනු දෙයක් ලියන්න පුළුවන්. ඒත් විකියෙදී ඊට වඩා වගකීමෙන් කටයුතු
කල යුතු වෙනවා. විකිපීඩියාවෙ සම්මත නීති රීති වලට අනුකූලව ලිවිය යුතුවෙනවා.
වචන භාවිතයේදී වචන මාලාවකට(glossary) එකකට අනුකූලව ලියන්න පුළුවන් නම්
හොඳයි. මේක එක වචන මාලාවක්.
හැමෝම පුළු පුළුවන් විදියට දායක උනොත් මේ ලිපි ගණන වැඩි කරගන්න පුළුවනි.
කොතැනින්ද අපි පටන්ගන්නේ?
මුලින්ම ඔබ විකිපීඩියාවේ register විය යුතුයි.
ලියන්න ඉස්සෙල්ලා ටිකක් විකියට පුරුදු වෙන්න sandbox එකේ මොනවහරි ලියලා පුරුදුවෙන්න.
ලියද්දි වදන් සකස්( formatting) කරන්න මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක්
මුලින් දැනගත යුතු වෙනවා. මට කලින් අය ලියපුවා බලලා මම සෑහෙන්න දේවල්
ඉගෙනගන්න පුළුවන්.
මෙහෙමයි ලියන්නේ….
ඇල අකුරු ලිවීම ”වදන්”
තද පාට අකුරු ”’වදන්”’
ඇල හා තද පාට අකුරු ””’වදන්””’
ලින්ක් භාවිතය තවත් විකිපීඩියා පිටුවක් ලින්ක් කිරීම
[[ලිපියේ නම]]
[[ලිපියේ නම|පෙන්විය යුතු වදන් පෙළ]]
[[ලිපියේ නම|පෙන්විය යුතු වදන් පෙළ]]
වෙනත් වෙබ් අඩවියකට ලින්ක් කිරීම
[http://www.example.org පෙන්විය යුතු වදන් පෙළ]
තවදුරටත් උදව් මෙන්න මෙතැන තියෙනවා.
-
2002 වර්ෂයේ සහ 2003 වර්ෂ වලදී මෙම පාසැල පලදායිතා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය. Category:Educational institutions established in 1959 Category: ...1 KB (104 words) - 00:02, 18 September 2012
-
(ශ්‍රී මේධානන්ද දහම් පාසල - උනැල්ල. is a school located in the Akuressa Matara Road Near the Palatuwa Village. It was initially founded as a ...3 KB (289 words) - 04:31, 16 August 2013
-
සිරස නමා දොහොත් නගා නමදිමු නමදිමු බැතිනී මානවිල ජාතික පාසල් මෑණි // සතර අමා රස කිරී පොවලා යහගුණ දම් බරණින් සදලා දිවිමග සරු කොට ජය මග ...8 KB (1,140 words) - 16:18, 10 November 2013
-
(ශ්‍රී සිදුහත් දහම් පාසල. is a daham school located in Ahangama Sri Siddhartharamaya Temple. It was initially founded as a Daham school in ...3 KB (292 words) - 23:29, 16 November 2013
-
School anthem :: පාසල් මාතා අපේ English translation :: As the moon shines in the sky,: long last our mother school,: with glamour and glory,: ...16 KB (2,198 words) - 16:52, 27 December 2013
-
name Vijayaba National College | image Vijayaba National college logo. png | founder C. W. W. Kannangara | established January 1946 | type ...10 KB (1,120 words) - 20:38, 24 March 2013
-
name Ave Maria Convent Branch School | native_name "ආවේ මරියා ශාඛා පාසල" | image | streetaddress Akkarapanaha,Negombo,Sri Lanka | city ...5 KB (660 words) - 00:38, 22 March 2013
-
(ජාතික පාසල. Jathika Pasala. தேசியப் பாடசாலை in Sri Lanka is a school that is funded and administered by the Ministry of Education of the ...4 KB (645 words) - 14:13, 23 December 2013
-
jpg | ආදි ශිෂ්‍ය සංගමයේ ගුරු උපහාර උළලේ ජාතික හා පාසල් ධජ ඔසවමින් File:Lighting Oile Lam. jpg | පොල්තෙල් පහන දල්වා ගුරු උපහාර උළලේ සමාරම්භක ...7 KB (844 words) - 10:54, 1 June 2013
-
org/5wUp45hmy | date 14 February 2011 List of Public Schools in Sinhaleese si:ශ්‍රි ලංකවේ පාසල් ලැයිස්තුව Schools, Sri lanka List of ...12 KB (1,818 words) - 05:45, 27 August 2013
-
Negombo, Sri Lanka | native_name හරිශ්චන්ද්‍ර ජාතික පාසල | image | imagesize | caption | location Negombo , Negombo Division | province ...7 KB (910 words) - 21:58, 24 October 2013
-
Now it is introduced as Medagama National School,"මැදගම ජාතික පාසල" "Overview History: Medagama National School is founded in 1898. ...2 KB (184 words) - 19:52, 11 December 2013
-
Internationalized top-level domains: .ල���කා for domain names in the Sinhala language . .இலங்கை for domain names in the Tamil language . ...3 KB (386 words) - 05:39, 2 January 2014
-
The Lanka Sama Samaja Party (literally Ceylon Equal Society Party, in Sinhala : ලංකා සම සමාජ පක්ෂය, in Tamil : லங்கா சமசமாஜக் கட்சி) is a ...34 KB (5,107 words) - 05:28, 21 November 2013
-
SriLankan Airlines Limited (Sinhala :ශ්‍රී ලංකා ගුවන් සේවය, Tamil : ஸ்ரீலங்கன் ஏர்லைன்ஸ்) (formerly known as Air Lanka) is the flag ...33 KB (4,449 words) - 07:14, 2 January 2014
-
Ceylon (Sinhala : ලංකා ඩොමීනියන් රාජ්‍යය Lanka Dominian Rajyaya was a Dominion in the Commonwealth of Nations between 1948 and 1972. ...29 KB (4,209 words) - 02:39, 16 November 2013
- Sri Lanka Freedom Party (redirect from ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)name Sri Lanka Freedom Party | native_name ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (Sri Lanka Nidahas Pakshaya) | lang1 Sinhala | name_lang1 ශ්‍රී ලංකා ...8 KB (988 words) - 23:08, 14 November 2013
-
The Supreme Court of Sri Lanka (Sinhala : ශ්‍රී ලංකා ග්රේපඨාධ්කරණයග) is the highest court of Sri Lanka . The Supreme Court is the ...13 KB (1,740 words) - 04:58, 28 December 2013
-
The Colombo–Matara Expressway, also known as the Southern Lanka Distributor or simply the Southern Expressway (Sinhala : දක්ෂිණ ලංකා ...7 KB (667 words) - 16:03, 4 January 2014
-
ලංකා URL and Tamil IDN domain accessible in எடியுலங்கா. இலங்கை URL. eduLanka provides IDN domains in Sri Lanka. See also : Education in Sri ...9 KB (1,042 words) - 01:01, 1 January 2014
-
Sri Lanka Matha (Mother Sri Lanka) |! : ශ්‍රී ලංකා මාතා: අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා: සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා: ...17 KB (2,290 words) - 21:22, 4 January 2014
-
Etymology: In Sinhala the country is known as ශ්‍රී ලංකා si-Latn | śrī laṃkā, ʃɾiːˈlaŋkaː and the island itself as ලංකාව laṃkāva ...165 KB (21,589 words) - 21:29, 5 January 2014
-
Sri Lanka Scout Association: ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය; இலங்கைச் சாரணர்க் கழகம் the national Scouting organization of Sri Lanka , was ...2 KB (218 words) - 14:50, 16 July 2013
-
date May 2013 date May 2013 name South Eastern University of Sri Lanka | native_name ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය தென்கிழக்குப் ...11 KB (1,282 words) - 09:07, 11 November 2013
-
name University of Sri Lanka | native_name ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය, இலங்கைப் பல்கலைக்கழகம் | image_name | image_size | image_alt | ...7 KB (907 words) - 13:13, 26 May 2013
-
date June 2007 name Wayamba University of Sri Lanka | native_name si | ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ta | இலங்கை வயம்ப பல்கலைக்கழகம் | ...11 KB (1,429 words) - 08:01, 10 October 2013
-
date May 2013 date May 2013 name Open University, Sri Lanka | native_name ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය இலங்கை திறந்த பல்கலைக்கழகம் | ...15 KB (2,003 words) - 15:31, 22 October 2013
-
Sri Lanka Broadcasting Corporation | ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච (Sinhala)இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாபனம் (Tamil) | SLBC | ...35 KB (3,552 words) - 12:24, 25 October 2013
-
Lanka | alt Flag of Sri Lanka 150px | Sri Lanka Democratic Socialist Republic of Sri Lanka ශ්‍රී ලංකා — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ...46 KB (4,352 words) - 03:05, 1 January 2014
-
Producer and director : හය වන පාවුලු පාප් තුමාගේ ලංකා ගමන. Flower in Bloom පිපෙන කුසුම (1973)(Super 8 short): presented at the 1973 OCIC ...13 KB (1,548 words) - 15:55, 18 December 2012
-
jpg | ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලටුව ගුණරතන විද්‍යාලයට පැමිණෙමින් File:Run Up flags. jpg | ආදි ශිෂ්‍ය සංගමයේ ගුරු උපහාර උළලේ ...7 KB (844 words) - 10:54, 1 June 2013
-
(SLGGA, Lanka Baladhakshika Samajaya, ශ්‍රී ලංකා බාළදක්ෂිකා සංගමය, இலங்கைப் மகளீர் சாரணர்க் கழகம்) | Founding Member | 37,000 | Taiwan | ...6 KB (745 words) - 15:14, 1 July 2013
-
Ceylon (Sinhala : ලංකා ඩොමීනියන් රාජ්‍යය Lanka Dominian Rajyaya was a Dominion in the Commonwealth of Nations between 1948 and 1972. ...29 KB (4,209 words) - 02:39, 16 November 2013
-
Raja (Sinhala :රාජා) (also known as Maligawa Raja) was a Sri Lankan tusker belonged to the Sri Dalada Maligawa , Kandy . He participated ...7 KB (977 words) - 04:53, 4 January 2014
-
Millangoda Raja (Sinhala :මිල්ලන්ගොඩ රාජා) (also known as Millangoda tusker) was a Sri Lankan elephant , which was considered as the ...2 KB (271 words) - 14:44, 16 July 2013
-
Heiyantuduwa Raja (elephant) (Sinhala :හෙයියන්තුඩුවේ රාජා) was a Sri Lankan elephant , which carried the Relic of the tooth of the Buddha ...6 KB (644 words) - 03:58, 4 June 2013
-
Raja රජ the title means King in Sri Lanka . Rajamanthri රාජමන්ත්රී is the Prince රජ කුමරැ lineage of King's generation in Sri Lanka ...13 KB (1,877 words) - 15:26, 3 January 2014
-
title ගැමුනු රජ සහ දස මහා යෝධයෝ (King Gemunu and the ten giant warriors) | year 1998 | pages 71–73 | isbn 955-21-0009-7 | language ...6 KB (934 words) - 04:34, 11 May 2012
-
title ගැමුනු රජ සහ දස මහා යෝධයෝ (King Gemunu and the ten giant warriors) | year 1998 | pages 71–73 | isbn 955-21-0009-7 | language ...6 KB (860 words) - 08:12, 6 October 2012
-
School Anthem :: ඉපැරණි යාපව්වේ රජ දහනේ: විජය ධජය වැන්නේ පෙදෙසට: ළහිරු කිරණ වන්නේ....//: විදු එළියෙන්නේ නැණ දල්වන්නේ: සමත් ලොවේ අභිෂේක ලබන්නේ: ...10 KB (1,120 words) - 20:38, 24 March 2013
-
last Abesekara | first E. A. | title ගැමුණු රජ සහ දස මහා යෝධයෝ—Gemunu Raja Saha Dasa Maha Yodhayo (King Gemunu and the Ten Giant Warriors ...14 KB (2,006 words) - 10:57, 25 August 2013
-
last Jayatissa | first Gunapala | title රාජ්‍ය පාලනය හා බැඳුණු කුල ක්‍රමය | url http://www. divaina. com/2011/10/10/mano05. html | accessdate ...11 KB (1,636 words) - 16:42, 29 September 2013
-
The main heritage sites in and around Badulla are ancient Muthiyangana (මුතියංගන රජ මහා විහාරය/முத்தைய்யன் கணை)(Buddhist) temple, Dhowa ...8 KB (1,072 words) - 00:41, 13 December 2013
-
html සිංහලේ අන්තිම රජු හෙවත් කුණ්ඩසාලේ සෙල්ලම් නිරිඳු Category:Kingdom of Kandy Category:Former countries in South Asia Category:Kingdoms ...38 KB (5,599 words) - 11:24, 24 December 2013
2014/01/02
2013/12/26
Emergency Telephone Numbers for Sri Lankans
Country Code: 94
Emergency Service Telephone Number
Ambulance 110
Fire and Rescue 111
Mobile Network 112
National Help Desk 118
Police 119
Government Information Centre 1919
Child Protection 1929
National Emergency Numbers 011-2691095, 2699935
Fire & Ambulance (Colombo) 011-2422222
Medical 011-2691111
Accident Service 011-2693184
Poison Information Centre (Colombo) 011-2691111
Blood Bank 011-2695728, 2692317, 2674799
Red Cross 011-2672727
St. John Ambulance Service 011-2437744
Police Emergency Mobile Squad 011-5717171
Police Emergency (Colombo) 011-2433333
Police Head Quarters 011-2421111
Army Head Quarters 011-2432682 to 5
Army Bomb Squad 011-2434251, 2437515, 2330646
Crimes 011-2691500
Abductions and Disappearances 011-2390245
Dangerous Drugs Control Board 011-2868794
Fraud Bureau 011-2583512
Bribery Commission 011-2596360
Legal Aid Commission 011-2433618
Electricity Break Down 011-2466660, 4617575
Automobile Association (Breakdown Service) 011-2421528, 2421529, 2320454
SLT Hotline 011-2555555
Celltel Hotline 011-2541541
Mobitel Hotline 071-2755777
Dialog Hotline 077-7678678
Hutchison Hotline 078-8812345
Lanka Bell Hotline 011-5375375
Suntel Hotline 011-4747474
More from SLT http://www.slt.lk/directories/local_numbers.htm
Area Code
Colombo 011
Jaffna 021
Mannar 023
Vavunia 024
Anuradapura 025
Trincomalee 026
Polonnaruwa 027
Negombo 031
Chilaw 032
Gampaha 033
Kaluthara 034
Kegalle 035
Avissawella 036
Kurunegala 037
Panadura 038
Matara 041
Ratnapura 045
Hambantota 047
Hatton 051
Nuwara Eliya 052
Nawalapitiya 054
Badulla 055
Bandarawela 057
Ampara 063
Batticola 065
Matale 066
Kalmuni 067
Kandy 081
Galle 091
Important Numbers
Emergency Service | Accident Service (General Hospital) | Tel: 011-269-1111 | |
Bomb Disposal (Army Squad) | Tel: 011-243-4251 | ||
Fire Service (Colombo) | Tel: 011-242-2222, 110 | ||
Police Emergency Service | 119 | ||
Police Emergency (Colombo) | Tel: 011-243-3333 | ||
Ambulance Service | St John | Tel: 011-243-7744 | |
Sri Lanka Red Cross | Tel: 011-267-2727 | ||
Essential Services | National Help Desk | 118 | |
Electricity Breakdown Service (CEB) Colombo City (1-15) | Tel: 011-249-8498 | ||
Water Breakdown Service (National Water Supply & | |||
Drainage Board) Colombo City | Tel: 011-267-2222, 011-267-4444, 011-537-4375 | ||
General Post Office Colombo | Tel: 011-232-6203 | ||
Quick Reference | Air Force Headquarters | Tel: 011-244-1044 | |
Airport Ratmalana | Tel: 011-262-3030/7 | ||
Army Headquarters | Tel: 011-243-2682/5 | ||
Bandaranaike International Airport | Tel: 011-225-2861-5 | ||
Commission to investigate Allegation of Bribery or corruption | 1954 | ||
Dept of Immigration & Emigration | Tel: 011-532-9000 | ||
Dept of Motor Traffic | Tel: 011-269-4332, | ||
Dept of Registration of Persons | Tel: 011-250-8022 | ||
Government Information Centre | 1919 | ||
Medical Research Institute | Tel: 011-269-3533/4 | ||
Navy Headquarters | Tel: 011-242-1151 | ||
Police Headquarters | Tel: 011-242-1111 | ||
Sri Lanka Red Cross Society | Tel: 011-269-1095 | ||
Telecommunication Regulatory Commission | 1900 | ||
Tourist information | Travel Information Centres | Anuradhapura Office | Tel: 025-222-4546 |
Kandy Office | Tel: 081-222-2661 | ||
Sri Lanka Tourist Board Head Office | Tel: 011-243-7055, 011-243-7059/60 | ||
Important Numbers | Dept. of Immigration & Emigration | Tel: 011-532-9000 | |
Sri Lankan Air Lines | Baggage Services | Tel: 019-733-3366 | |
Customer Affairs Hot Line | Tel: 019-733-1413 | ||
IDD Telephone Call Cards (SLT) | Tel: 011-255-5555 | ||
Passenger Service Counter | Tel: 019-733-2382 | ||
Sri Lankan Air Lines | Tel: 019-733-2377, 019-733-5555 | ||
Public Transport Service | Central Bus Stand Colombo | Tel: 011-232-8081 | |
Colombo Fort Railway Inquiries | Tel: 011-243-4215 |
2013/12/25
2013/12/22
2013/12/21
Recent Posts
- සර්පයින් ගැන දැන ගනිමු.. - මාරාන්තික විෂ සහිත by WEBMASTER® (සිංහල වෙදකම Sinhala Wedakama)
- October 02, 2012, 03:01:25 AM
- Re: පනාමුරේ ඇත් ගාල by Asha_Nanayakkara (සංරක්ෂිත Archives)
- May 20, 2012, 03:22:06 PM
- පනාමුරේ ඇත් ගාල by Asha_Nanayakkara (සංරක්ෂිත Archives)
- May 20, 2012, 03:18:30 PM
- කොටි පාපතරයන්ගේ උඩමළුවේ ප්‍රහාරයට වසර විŠ by Asha_Nanayakkara (ඔබ දන්නවා ද ? Do You Know That,,,???)
- May 20, 2012, 03:12:06 PM
- බුදුගුණාලංකාරයෙන් හෙළි වන රාජකීයයන්ගේ වත by Asha_Nanayakkara (සංරක්ෂිත Archives)
- April 22, 2012, 11:19:19 PM
- Re: රෝහණ විජේවීර සහෝදරයා by WEBMASTER® (අපූර්ව චරිත Remarkable Lives)
- January 30, 2012, 03:06:12 AM
- රෝහණ විජේවීර සහෝදරයා by WEBMASTER® (අපූර්ව චරිත Remarkable Lives)
- January 23, 2012, 12:18:28 AM
- උඳුවප් පොහොය අපට වැදගත් වන්නේ ඇයි ? by Asha_Nanayakkara (ආගමික සංවාද Religion Threads)
- December 11, 2011, 09:35:23 PM
- දෙවැනි රාජසිංහ රජතුමාගේ අභාවයෙන් වසර 324යි by WEBMASTER® (අපූර්ව චරිත Remarkable Lives)
- December 05, 2011, 07:23:28 PM
- සිනමාවේ වේදිකාවේ තෝතැන්නක් වූ මරදාන by WEBMASTER® (සිනමා සංවාද General Movie Discussions)
- December 02, 2011, 12:19:24 PM
- ලෝක උරුමයක් වූ සීගිරිය by Asha_Nanayakkara (ඓතිහාසික ස්ථාන Historical Places)
- October 02, 2011, 09:04:04 PM
- කවි කොළයෙන් කියෑවුණු කතා by Asha_Nanayakkara (සංරක්ෂිත Archives)
- July 24, 2011, 01:08:37 PM
- මහනුවර නගරය යළිත් සිංහලුන් අතට by Asha_Nanayakkara (සංරක්ෂිත Archives)
- July 24, 2011, 01:05:58 PM
- දළදා වහන්සේ අපට ලැබුණු හැටි by Asha_Nanayakkara (සංරක්ෂිත Archives)
- July 10, 2011, 09:23:35 PM
- Re: Are they Traitors of The Nation ????? by Asha_Nanayakkara (සංරක්ෂිත Archives)
- July 10, 2011, 09:21:24 PM
- ඉර සඳ කොඩිය ප්රමුඛ රාජ සම්මා by Asha_Nanayakkara (සංරක්ෂිත Archives)
- June 22, 2011, 10:40:24 PM
- අවමංගල්‍යය පිළිබඳ විවිධ සිරිත් by Asha_Nanayakkara (සාරධර්ම, පිළිවෙත් සහ සිරිත් විරිත් Cultural Values, Norms, Rituals And customs,,,)
- June 22, 2011, 10:38:05 PM
- Re: ඇසු නොඇසු ජනකවි දුටුනොදුටු ඇසින් by Asha_Nanayakkara (ජන සංගීතය සහ ගායනා Folk Songs & Folk Music)
- June 22, 2011, 10:35:46 PM
- මහින්දාගමනය හා පැරණි ලක්දිව සමාජය by Asha_Nanayakkara (පොසොන් උළෙල Poson Festival)
- June 22, 2011, 10:33:20 PM
- සිතුල්පව්වේ උරුමය by Asha Nanayakkara (ඓතිහාසික, පුරා විද්‍යාත්මක කටයුතු Historical & Archaeological Works)
- June 18, 2011, 02:32:38 PM
- සිංහල දේශයේ බුදුපිළිමය by Asha Nanayakkara (සංරක්ෂිත Archives)
- June 18, 2011, 02:31:02 PM
- අංගං කෙටීමට උපන් ශූරයෝ by Asha Nanayakkara (සංරක්ෂිත Archives)
- June 06, 2011, 10:59:56 PM
- ගම්මිරිස් වෙනුවට ඉඟුරු දුන් ලන්දේසි by Asha Nanayakkara (සංරක්ෂිත Archives)
- June 06, 2011, 10:58:07 PM
- පුරාණ සිංහල සෙල්ලිපි ගී by Asha Nanayakkara (ඓතිහාසික, පුරා විද්‍යාත්මක කටයුතු Historical & Archaeological Works)
- June 05, 2011, 12:30:50 PM
- Re: ඇසු නොඇසු ජනකවි දුටුනොදුටු ඇසින් by Asha Nanayakkara (ජන සංගීතය සහ ගායනා Folk Songs & Folk Music)
- June 05, 2011, 12:28:10 PM
- Re: බෝධි පූජාව යනු කුමක්ද? by Asha Nanayakkara (ආගමික සංවාද Religion Threads)
- June 05, 2011, 12:25:55 PM
- බුදු දහම ආලෝකවත් කළ ද්‍රවිඩ භික්ෂූහු by Asha Nanayakkara (සංරක්ෂිත Archives)
- June 05, 2011, 12:24:32 PM
- රජ කාලේ ගොවි බදු ක්‍රම by Asha Nanayakkara (සංරක්ෂිත Archives)
- June 05, 2011, 12:23:15 PM
- ගෙඩියට කොස් කියති ඉදුණම වේය වැල by Asha Nanayakkara (ජන භාෂිත Folk Language)
- June 05, 2011, 12:21:35 PM
- ශක්‍ර දෙවේන්ද්‍ර හෙවත් සක්දෙව්රජ by Asha Nanayakkara (ජනකතා, පිරුළු සහ කියමන් Folk Tales, Proverbs & Sayings)
පින්තූර සහ සිතුවම් Wallpaper
Look In Here For The Newest And Helpful Information & News Stuffs About Media & Others,,, |
|||
පුවත් විත්ති General News Contents
This Area For Mention And Make A Discussion The News Items...To Discuss The Hot Issues Of The Day,, Note- Please be kind enough to mention the Original News Source...
Moderator: WEBMASTER®
|
|||
ජාතික ආරක්ෂාව National Security
All the important and proved items related to the National Security of Sri Lanka... Note- Please be kind enough to mention the Original News Source... |
|||
විද්‍යා හා තාක්ෂණ Science & Technology
Latest Informations, Innovations & All About New World,, |
|||
තොරතුරු මධ්‍යස්ථානය Help Center
If you need some help,, Or If you can help to others, Please Write here...And
All Site-Related Questions, Feed Back And Suggestions Go In Here Too,, |
|||
ශ්‍රී ලාංකේය ඉතිහාසය SRI LANKAN HISTORY |
|||
අපූර්ව චරිත Remarkable Lives
~Who Are The Greatest People Of Our Ancient Period And Why ? ~ Talk About The The People Who Shape Our World Now And Then, |
|||
ඓතිහාසික ස්ථාන Historical Places
Temples, Kingdoms, Monuments, Manuscripts, Architecture And All,,,, |
|||
ඓතිහාසික, පුරා විද්‍යාත්මක කටයුතු Historical & Archaeological Works
All The Readings, News Stuffs And Activities Related To History And Archeology. |
|||
සංරක්ෂිත Archives
Please Write Here The Discussions Of Sri Lankan Historical Stuffs... |
|||
ශ්‍රී ලාංකේය ජන ශ්රැති SRI LANKAN FOLKLORE |
|||
ජන සංගීතය සහ ගායනා Folk Songs & Folk Music
Be Creative,, Post About Our Folk Songs No One Has Even Heard Of ! |
|||
ජන නැටුම් සහ නාට්‍ය Folk Dance & Drama | |||
ජනකතා, පිරුළු සහ කියමන් Folk Tales, Proverbs & Sayings
Don't Put Lists Of Proverbs Here,,Talk About Folk Tales Related
To Proverbs. Please Be Descriptive & Add Your Own Ideas Too,, |
|||
ජන භාෂිත Folk Language | |||
ගම් වලට නම් හැදුනු හැටි Stories Behind Village Names | |||
ශ්‍රී ලාංකේය සංස්කෘතිය SRI LANKAN CULTURE |
|||
වෙසක් උළෙල Vesak Festival
Some Valued Info. About Vesak Festival... |
|||
සිංහල අළුත් අවුරුද්ද Sinhala New Year | |||
සාරධර්ම, පිළිවෙත් සහ සිරිත් විරිත් Cultural Values, Norms, Rituals And customs,,,
Anything & Everything About Our Culture,, |
|||
සාම්ප්‍රදායික ආහාර පාන Traditional Food | |||
සිංහල වෙදකම Sinhala Wedakama
History Of Indigenous Medicine In SL, Persons And News Stuffs,, |
|||
ජල කළමනාකරණ පද්ධති Water Management System
Ancient Sri Lankan Water Management Systems, Tanks, Ponds And Irrigation Constructions,, |
|||
ආගමික සහ දාර්ශනික සිතිවිලි RELIGIOUS & PHILOSOPHICAL THOUGHTS |
|||
ආගමික සංවාද Religion Threads
,,To Clear Up Doubts, To Discuss Personal Points Of View On Religious Topics,, |
|||
පොසොන් උළෙල Poson Festival
Everything About Poson... |
|||
සාහිත්‍ය මණ්ඩපය LITERARY LOUNGE |
|||
ග්රන්ථ Books
Place To Book Lovers With Relaxed Atmosphere,, Discuss Your Likes/Dislikes In Reasonable Manner. |
|||
පද්‍ය සහ ගද්‍ය රචනා Poems/Verses & Proses,,
Post Quality Work From Sri Lankan Poem Writers. Post Your Own Works Of Poems Here, As Well. |
|||
කවියන්, කිවිඳියන් Poets/Poetess
Compare, Contrast & Talk About The Lives & Works Of Our great Poem Writers,, |
|||
පද්‍ය රචනා Poem Writing
" Free Verse Or Four Verse ", From " Sidath-Sangarawa To Wirith-Wekiya ",,,, Let's Begin To Learn,, |
|||
පද්‍ය විචාර Poem Critics
*Feel Free To Say What You Like/Don't Like About Poems
Here,,BUT Don't Forget That Your Cricism Should Be Constructive &
Honest.
*If you don't like a critique you receive, please do not take it personally. Keep in mind the fact that it is your work that is being critiqued, NOT YOU. |
|||
ගීත විචාර Song Critics
Please Don't Upload Graphical Songs Or Put Just Song
Lyrics,,,,,Add Constructive Criticism For Song Lyrics, Their Music And
Presenting. |
|||
දෘශ්‍ය කලා VISUAL ARTS - (1) |
|||
සිතුවම්, න්‍යායයන් සහ විචාර Paintings, Murals, Theories & Critics
,,From " Seegiri " To " Finomenal Space " , "Cubism Or Baralism ",
If Its About ART, Talk About It Here. |
|||
දෘශ්‍ය කලා (සිනමා) VISUAL ARTS - (2) >> [CINEMA] |
|||
සිනමා සංවාද General Movie Discussions | |||
සිනමා විචාර Movie Reviews
- " For " Or " Against " ,,,,,
Shoot Your Mouth On The Latest Releases & What You Think Of Them,, |
|||
තිරගත වීමට නියමිත සිනමා කෘති Upcoming Movies All Over The World
Upcoming Movies, Plot/Casts & Other Details Of " Now Showing " Movies,, |
|||
අන්තර්ජාලය හා සබැඳි සියල්ල Internet Related |
|||
වෙබ් අඩවි පිළිබඳ සටහන් WebSite And HomePages Reference
Moderator: WEBMASTER®
|
|||
වෙබ් අඩවි නිර්මාණ උපදෙස් Web Tips & Developing
Moderator: WEBMASTER®
|
|||
තොරතුරු තාක්ෂණය හා සබැඳි පුවත් IT Related Information
Moderator: WEBMASTER®
|
|||
සිංහලයා ගුවන්විදුලි ප්‍රචාරය SINHALAYA RADIO BROADCASTING
This area to publish the information which related to SINHALAYA UNIVERSAL BROADCASTING SERVICE [SUBS].
Program Schedule, Special Casts And Events Will Be Published Here...
Moderator: WEBMASTER®
|
|||
වනසත්ව උයන The Wild Life Garden |
|||
වන මල් Wild Flowers
This Covers Both Native Plants and Wildflower Habitats. |
|||
සත්වයින් Animals | |||
පාරිසරික පුවත් Environmental News Stuffs, Laws, ,,etc. |
Subscribe to:
Posts
(
Atom
)