Clock

2014/01/08

විකිපිඩියාවට වැඩි දෙනෙක් ලියන්න යන්නෙ නැති හේතුවත් Wiki ක්‍රමයේ මේ text format කිරීමට දාන්න ඕනෙ සෙල්ලං ටික තමා. හැබැයි අපතයන්ගෙන් ආටිකල් ටික බේරිලා තියෙන්නෙත් මේ නිසා වෙන්න ඇති.

කාටහරි මේ ක්‍රමය අමාරුයි කියලා හිතෙනවනම් විසඳුම් දෙකක් තියෙනවා.

1. මේ දිනවල Wikipedia එකේ beta එකක් ටෙස්ට් කරමින් යනවා. account එකක් තියෙනවනම් beta එකේ රස බලන්න පුලුවනි. අන්න ඒ beta version එකේ තියෙන Editor එක හොඳ GUI එකක් තියෙන එකක්.

2. ග්‍රීස්-වඳුරා (Grease-monkey) සඳහා Wikipedia editor script එකක් තිබුනා Userscripts වල. ඒක දාගත්තාම GUI editor එකක් ලැබෙනවා.

සිංහල විකිපීඩියාවට දායක වෙමුද?

සිංහල විකිපීඩියාවට තවම තිබෙන්නේ ලිපි 2500ක් පමණයි ඒත් ඉංග්‍රීසි විකිපීඩියාවට 3,100,000 ක් පමණ තියෙනවා. ‍විකිපීඩියාව කියන්නේ ලොව වැඩිම ගණනක් පිවිසෙන වෙබ් අඩවියක්.  ඔය සිංහල 2500 අතරේ බාගෙට ලියපුවත් තියෙනවා. ඒ අයට දොස් කියනවා නෙවෙයි ඒත් විකිපීඩියාවෙ සිංහල අන්තර්ගතයට මීට වඩා දෙයක් අපිට කල හැකි බවයි ‍මගේ විශ්වාසය. විශේෂයෙන්ම බ්ලොග්කරුවන්ට සිංහලෙන් ටයිප් කිරීම වගේ දේවල් අලුත් දේවල් නොවෙන නිසා විකියට දායක වෙන්න එච්චර අමාරු නැහැ. මම මේ බණ කිව්වට මමත් මුලින්ම විකිපීඩියාවට දායක උනේ ගිය මාසෙ. ඒත් දැන් දිගටම පුළු පුළුවන් විදියට මොනව හරි ලියන්න අදහස් කරනවා. මුලින්ම විකිපීඩියාවට මුලින්ම ලියපු ලිපිය මෙතැන තියෙනවා. වැරදි නම් අනන්තවත් ඇති. දන්න අය ඉන්නවා නම් ‍ඒ වැරදි හදන්න කියලත් ඉල්ලා සිටිනවා.

පුධාන වශයෙන් ලියන විදියෙ වෙනස් කම් තියෙනවා. බ්ලොග් එක තමන්ගෙ අඩවිය, තමන්ට හිතුනු දෙයක් ලියන්න පුළුවන්. ඒත් විකියෙදී ඊට වඩා වගකීමෙන් කටයුතු කල යුතු වෙනවා. විකිපීඩියාවෙ සම්මත නීති රීති වලට අනුකූලව ලිවිය යුතුවෙනවා. වචන භාවිතයේදී වචන මාලාවකට(glossary) එකකට අනුකූලව ලියන්න පුළුවන් නම් හොඳයි. මේක එක වචන මාලාවක්.

හැමෝම පුළු පුළුවන් විදියට දායක උනොත් මේ ලිපි ගණන වැඩි කරගන්න පුළුවනි.

කොතැනින්ද අපි පටන්ගන්නේ?

මුලින්ම ඔබ විකිපීඩියාවේ register විය යුතුයි.
ලියන්න ඉස්සෙල්ලා ටිකක් විකියට පුරුදු වෙන්න sandbox එකේ මොනවහරි ලියලා පුරුදුවෙන්න.
ලියද්දි වදන් සකස්( formatting) කරන්න මේ වගේ පොඩි පොඩි ‍‍දේවල් ටිකක් මුලින් දැනගත යුතු වෙනවා.  මට කලින් අය ලියපුවා බලලා මම සෑහෙන්න දේවල් ඉගෙනගන්න පුළුවන්.
මෙහෙමයි ලියන්නේ….
ඇල අකුරු ලිවීම ”වදන්”
තද පාට අකුරු ”’වදන්”’
ඇල හා තද පාට අකුරු ””’වදන්””’

ලින්ක් භාවිතය තවත් විකිපීඩියා පිටුවක් ලින්ක් කිරීම

[[ලිපියේ නම]]
[[ලිපියේ නම|පෙන්විය යුතු වදන් පෙළ]]

වෙනත් වෙබ් අඩවියකට ලින්ක් කිරීම

[http://www.example.org පෙන්විය යුතු වදන් පෙළ]
තවදුරටත් උදව් මෙන්න මෙතැන තියෙනවා.
  • 2002 වර්ෂයේ සහ 2003 වර්ෂ වලදී මෙම පාසැල පලදායිතා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය. Category:Educational institutions established in 1959 Category: ...
    1 KB (104 words) - 00:02, 18 September 2012
  • (ශ්‍රී මේධානන්ද දහම් පාසල - උනැල්ල. is a school located in the Akuressa Matara Road Near the Palatuwa Village. It was initially founded as a ...
    3 KB (289 words) - 04:31, 16 August 2013
  • සිරස නමා දොහොත් නගා නමදිමු නමදිමු බැතිනී මානවිල ජාතික පාසල් මෑණි // සතර අමා රස කිරී පොවලා යහගුණ දම් බරණින් සදලා දිවිමග සරු කොට ජය මග ...
    8 KB (1,140 words) - 16:18, 10 November 2013
  • (ශ්රී සිදුහත් දහම් පාසල. is a daham school located in Ahangama Sri Siddhartharamaya Temple. It was initially founded as a Daham school in ...
    3 KB (292 words) - 23:29, 16 November 2013
  • School anthem :: පාසල් මාතා අපේ English translation :: As the moon shines in the sky,: long last our mother school,: with glamour and glory,: ...
    16 KB (2,198 words) - 16:52, 27 December 2013
  • name Vijayaba National College | image Vijayaba National college logo. png | founder C. W. W. Kannangara | established January 1946 | type ...
    10 KB (1,120 words) - 20:38, 24 March 2013
  • name Ave Maria Convent Branch School | native_name "ආවේ මරියා ශාඛා පාසල" | image | streetaddress Akkarapanaha,Negombo,Sri Lanka | city ...
    5 KB (660 words) - 00:38, 22 March 2013
  • (ජාතික පාසල. Jathika Pasala. தேசியப் பாடசாலை in Sri Lanka is a school that is funded and administered by the Ministry of Education of the ...
    4 KB (645 words) - 14:13, 23 December 2013
  • jpg | ආදි ශිෂ්‍ය සංගමයේ ගුරු උපහාර උළලේ ජාතික හා පාසල් ධජ ඔසවමින් File:Lighting Oile Lam. jpg | පොල්තෙල් පහන දල්වා ගුරු උපහාර උළලේ සමාරම්භක ...
    7 KB (844 words) - 10:54, 1 June 2013
  • org/5wUp45hmy | date 14 February 2011 List of Public Schools in Sinhaleese si:ශ්‍රි ලංකවේ පාසල් ලැයිස්තුව Schools, Sri lanka List of ...
    12 KB (1,818 words) - 05:45, 27 August 2013
  • Negombo, Sri Lanka | native_name හරිශ්චන්ද්‍ර ජාතික පාසල | image | imagesize | caption | location Negombo , Negombo Division | province ...
    7 KB (910 words) - 21:58, 24 October 2013
  • Now it is introduced as Medagama National School,"මැදගම ජාතික පාසල" "Overview History: Medagama National School is founded in 1898. ...
    2 KB (184 words) - 19:52, 11 December 2013
  • .lk (redirect from .ල���කා)
    Internationalized top-level domains: .ල���කා for domain names in the Sinhala language . .இலங்கை for domain names in the Tamil language . ...
    3 KB (386 words) - 05:39, 2 January 2014
  • The Lanka Sama Samaja Party (literally Ceylon Equal Society Party, in Sinhala : ලංකා සම සමාජ පක්ෂය, in Tamil : லங்கா சமசமாஜக் கட்சி) is a ...
    34 KB (5,107 words) - 05:28, 21 November 2013
  • SriLankan Airlines Limited (Sinhala :ශ්‍රී ලංකා ගුවන් සේවය, Tamil : ஸ்ரீலங்கன் ஏர்லைன்ஸ்) (formerly known as Air Lanka) is the flag ...
    33 KB (4,449 words) - 07:14, 2 January 2014
  • Ceylon (Sinhala : ලංකා ඩොමීනියන් රාජ්‍යය Lanka Dominian Rajyaya was a Dominion in the Commonwealth of Nations between 1948 and 1972. ...
    29 KB (4,209 words) - 02:39, 16 November 2013
  • name Sri Lanka Freedom Party | native_name ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (Sri Lanka Nidahas Pakshaya) | lang1 Sinhala | name_lang1 ශ්‍රී ලංකා ...
    8 KB (988 words) - 23:08, 14 November 2013
  • The Supreme Court of Sri Lanka (Sinhala : ශ්‍රී ලංකා ග්‍රේපඨාධ්කරණයග) is the highest court of Sri Lanka . The Supreme Court is the ...
    13 KB (1,740 words) - 04:58, 28 December 2013
  • The Colombo–Matara Expressway, also known as the Southern Lanka Distributor or simply the Southern Expressway (Sinhala : දක්ෂිණ ලංකා ...
    7 KB (667 words) - 16:03, 4 January 2014
  • ලංකා URL and Tamil IDN domain accessible in எடியுலங்கா. இலங்கை URL. eduLanka provides IDN domains in Sri Lanka. See also : Education in Sri ...
    9 KB (1,042 words) - 01:01, 1 January 2014
  • Sri Lanka Matha (Mother Sri Lanka) |! : ශ්‍රී ලංකා මාතා: අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා: සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා: ...
    17 KB (2,290 words) - 21:22, 4 January 2014
  • Etymology: In Sinhala the country is known as ශ්‍රී ලංකා si-Latn | śrī laṃkā, ʃɾiːˈlaŋkaː and the island itself as ලංකාව laṃkāva ...
    165 KB (21,589 words) - 21:29, 5 January 2014
  • Sri Lanka Scout Association: ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය; இலங்கைச் சாரணர்க் கழகம் the national Scouting organization of Sri Lanka , was ...
    2 KB (218 words) - 14:50, 16 July 2013
  • date May 2013 date May 2013 name South Eastern University of Sri Lanka | native_name ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය தென்கிழக்குப் ...
    11 KB (1,282 words) - 09:07, 11 November 2013
  • name University of Sri Lanka | native_name ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය, இலங்கைப் பல்கலைக்கழகம் | image_name | image_size | image_alt | ...
    7 KB (907 words) - 13:13, 26 May 2013
  • date June 2007 name Wayamba University of Sri Lanka | native_name si | ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ta | இலங்கை வயம்ப பல்கலைக்கழகம் | ...
    11 KB (1,429 words) - 08:01, 10 October 2013
  • date May 2013 date May 2013 name Open University, Sri Lanka | native_name ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය இலங்கை திறந்த பல்கலைக்கழகம் | ...
    15 KB (2,003 words) - 15:31, 22 October 2013
  • Sri Lanka Broadcasting Corporation | ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච (Sinhala)இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாபனம் (Tamil) | SLBC | ...
    35 KB (3,552 words) - 12:24, 25 October 2013
  • Lanka | alt Flag of Sri Lanka 150px | Sri Lanka Democratic Socialist Republic of Sri Lanka ශ්රී ලංකා — ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය ...
    46 KB (4,352 words) - 03:05, 1 January 2014
  • Producer and director : හය වන පාවුලු පාප් තුමාගේ ලංකා ගමන. Flower in Bloom පිපෙන කුසුම (1973)(Super 8 short): presented at the 1973 OCIC ...
    13 KB (1,548 words) - 15:55, 18 December 2012
  • jpg | ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලටුව ගුණරතන විද්‍යාලයට පැමිණෙමින් File:Run Up flags. jpg | ආදි ශිෂ්‍ය සංගමයේ ගුරු උපහාර උළලේ ...
    7 KB (844 words) - 10:54, 1 June 2013
  • (SLGGA, Lanka Baladhakshika Samajaya, ශ්‍රී ලංකා බාළදක්ෂිකා සංගමය, இலங்கைப் மகளீர் சாரணர்க் கழகம்) | Founding Member | 37,000 | Taiwan | ...
    6 KB (745 words) - 15:14, 1 July 2013
  • Ceylon (Sinhala : ලංකා ඩොමීනියන් රාජ්‍යය Lanka Dominian Rajyaya was a Dominion in the Commonwealth of Nations between 1948 and 1972. ...
    29 KB (4,209 words) - 02:39, 16 November 2013
  • Raja (Sinhala :රාජා) (also known as Maligawa Raja) was a Sri Lankan tusker belonged to the Sri Dalada Maligawa , Kandy . He participated ...
    7 KB (977 words) - 04:53, 4 January 2014
  • Millangoda Raja (Sinhala :මිල්ලන්ගොඩ රාජා) (also known as Millangoda tusker) was a Sri Lankan elephant , which was considered as the ...
    2 KB (271 words) - 14:44, 16 July 2013
  • Heiyantuduwa Raja (elephant) (Sinhala :හෙයියන්තුඩුවේ රාජා) was a Sri Lankan elephant , which carried the Relic of the tooth of the Buddha ...
    6 KB (644 words) - 03:58, 4 June 2013
  • Raja රජ the title means King in Sri Lanka . Rajamanthri රාජමන්ත්රී is the Prince රජ කුමරැ lineage of King's generation in Sri Lanka ...
    13 KB (1,877 words) - 15:26, 3 January 2014
  • title ගැමුනු රජ සහ දස මහා යෝධයෝ (King Gemunu and the ten giant warriors) | year 1998 | pages 71–73 | isbn 955-21-0009-7 | language ...
    6 KB (934 words) - 04:34, 11 May 2012
  • title ගැමුනු රජ සහ දස මහා යෝධයෝ (King Gemunu and the ten giant warriors) | year 1998 | pages 71–73 | isbn 955-21-0009-7 | language ...
    6 KB (860 words) - 08:12, 6 October 2012
  • School Anthem :: ඉපැරණි යාපව්වේ රජ දහනේ: විජය ධජය වැන්නේ පෙදෙසට: ළහිරු කිරණ වන්නේ....//: විදු එළියෙන්නේ නැණ දල්වන්නේ: සමත් ලොවේ අභිෂේක ලබන්නේ: ...
    10 KB (1,120 words) - 20:38, 24 March 2013
  • last Abesekara | first E. A. | title ගැමුණු රජ සහ දස මහා යෝධයෝ—Gemunu Raja Saha Dasa Maha Yodhayo (King Gemunu and the Ten Giant Warriors ...
    14 KB (2,006 words) - 10:57, 25 August 2013
  • last Jayatissa | first Gunapala | title රාජ්‍ය පාලනය හා බැඳුණු කුල ක්‍රමය | url http://www. divaina. com/2011/10/10/mano05. html | accessdate ...
    11 KB (1,636 words) - 16:42, 29 September 2013
  • The main heritage sites in and around Badulla are ancient Muthiyangana (මුතියංගන රජ මහා විහාරය/முத்தைய்யன் கணை)(Buddhist) temple, Dhowa ...
    8 KB (1,072 words) - 00:41, 13 December 2013
  • html සිංහලේ අන්තිම රජු හෙවත් කුණ්‌ඩසාලේ සෙල්ලම් නිරිඳු Category:Kingdom of Kandy Category:Former countries in South Asia Category:Kingdoms ...
    38 KB (5,599 words) - 11:24, 24 December 2013

2014/01/02

මෙන්න ads click කරන්න දැනට විස්වාස වන්තම හා තියන හොඳම site එක.
මේ ඇඩ්ස් click කරන site එකක් කිසිම අවුලක් නෑ.
සල්ලි හම්බෙනවා sure.
වැඩේ හරි ලේසි. අන්තර්ජාලයේ තියෙන වෙළද දැන්විම් බලන්න විතරයි තියෙන්නේ.
පල්ලෙහා තියෙන link එකට ගිහින් බලන්නකෝ.



http://pawaniduwa.blogspot.com/

http://pawaniduwa.blogspot.com/